පසුගිය වර්ෂය තුළ රජයේ හා පෞද්ගලික අංශයන් යටතේ රජයේ ප්‍රවාහන පහසුකම්.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ රජයේ වාහන පහත ආකාර වේ.
- ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලය - කැබ් 02
- ඉංගිරිය රෝහල - ගිලන් රථ 01
- ඉංගිරිය පොලීසිය - ජිප් 02, ට රථ 01
- ඉංගිරිය සමූපකාර සමිතිය - ලොරි 03 වෑන් 1 කැබ් 1
- ඉංගිරිය ලංකා බැංකුව - නැත
- ඉංගිරිය මහජන බැංකුව - නැත
- අඩවි වන නිලධාරී කාර්යාලය - නැත
- ගොවිජන කේන්ද්‍රය - ඉංගිරිය - නැත
- ජල සම්පාදන මණ්ඩලය - වෑන් රථ 01
- විදුලි අධිකාරී කාර්යාලය - ඉංගිරිය - ලොරි 02
අනු අංකය |
වාහන වර්ගය |
2014 |
|
අළුත් කිරීම් |
නව |
||
01 |
මෝටර් කාර් | 589 | 142 |
02 |
මෝටර් සයිකල් | 5072 | 699 |
03 |
ද්විත්ව කාර්ය | 742 | 133 |
04 |
ඔමිනියම් බස් | 154 | 17 |
05 |
පෞද්ගලික කෝච් | - | |
06 |
ලොරි | 547 | 52 |
07 |
ඉඩම් වාහන | 109 | 13 |
08 |
ත්‍රී රෝද රථ | 2410 | 216 |
09 |
වෙනත්
I. වාහන පැවරීම II. පාවිච්චි නොකිරීමේ නිවේදන III. රියදුරු බල පත්‍ර අළුත් කිරීම් IV. කොන්දොස්තර බලපත්‍ර |
- - 03 - |
- - - - - |