×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

පෙර පාසල්

ඉංගිරිය ප්‍රදේශය තුළ පෙර පාසල් විශාල ප්‍රමාණයක් දක්නට ලැබේ. ප්‍රාදේශීය වශයෙන් විවිධ ස්ථාන වල ඒවා පිහිටා තිබෙනු දක්නය ලැබේ.

අනු අංකය පෙර පාස‍ලේ නම ප්‍රධාන පාලිකාවගේ නම
01 සුපිපි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය එච්.ටී.වසන්තා කුමුදුනී
02 ක්‍රිස්තුදේවස්ථාන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ගරු එන්.අශෝක රාජ පියතුමා
03 සණස කැකුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඩී.බී.මධුරංගි ගුණතිලක
04 ටයිනි කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ජී.ඩී.රසිකා නිරෝෂනී
05 විදුමි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය නදීකා ප්‍රියන්ති ගමගේ
06 පිපෙන කැකුළුමුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය එච්.කේ.ඉරේෂි සංදීප්තා වීරසේකර
07 පුබුදු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ජයන්ති ලලිතා වීරකෝන්
08 නරිතසං කනෙකා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කුමුදු කුඩලිගම
09 ලිට්ල් ස්ටාර්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය බී.ඒ.සෙලිංකා චාමලී
10 මෙත් බෝසත් ‍ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සේපාලිකා දර්ශනී පෙරේරා
11 රුවන් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කමනි මංගලිකා දසනායක
12 රන්සිළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඩී.එම්.ඩයනා ඉනෝකාද අල්විස්
13 සිඟිති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඩබ්.කේ.චන්ද්‍රාවතී
14 කිඩී බර්ඩ් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය විමර්ශි උදේනි වික්‍රමසූරිය
15 ටිකිරි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය එච්.බී.හේමලතා
16 කිංකිණි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඉනෝකා නිරෝෂණී
17 සුදම්පාය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඵම්.ඩබ්.ශිරානි
18 සිඟිති පුබුදු හවුල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය යූ.ඵච්.අසංකා ශිරෝමලී
19 ප්‍රගති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය පී.ඩී.ශාන්ති මානෙල්
20 සිරිවිජිත මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ලසිකා ශ්‍යාමලී
21 අභය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය සිරිමා චන්ද්‍රිකා
22 සීදේවි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය බී.සීතා
23 අරලිය කැකුළු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කේ.ඩී.දිනූෂා ඉන්දිකා සමන්මලී
24 ජයමිණි ළමාමිතුරු සංවර්ධන මධ්‍යස්ථානය එම්.වී.චතුරිකා ජයමිනි
25 බියුටි කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ජී.නිල්මිණි මල්කාන්ති
26 ලිට්ල් බර්ඩ් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය නදීකා ප්‍රියන්ති ගමගේ
27 දිනිති මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය චන්ද්‍ර රයිගම
28 ස්නෝවි කිඩ්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කාංචනා විජේසුන්දර
29 සමනළ මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය නිලන්ති ප්‍රියදර්ශනී
30 රතු කුරුස මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය වසන්ති කුමාරි බානගල
31 එන්සෙප් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය රේණුකා ජයකොඩි
32 දර්ශන මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය එන්.ඒ.සඳමාලි වරුණිකා පෙරේරා
33 ලකී බේබිස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය අයේෂා ප්‍රියදර්ශනී බමුණුගේ
34 චන්දි චායා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ලේඛා වේවැල්පනාව
35 සමියෝජි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ශර්මිලා ජයවර්ධන
36 ලිට්ල් රෝස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය අජන්තා චන්ද්‍රිකා හේරත්
37 සිග්නිටිස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කේ.බී.තිලංගා චතුරංගි සිල්වා
38 ශ්‍රී ප්‍රගති ළමාමිතුරු සංවර්ධන මධ්‍යස්ථානය ජේ.චන්ද්‍රනි
39 සිඟිති ළමාමිතුරු සංවර්ධන මධ්‍යස්ථානය කේ.සූරියකලා
40 ළමා සංවර්ධන මධ්‍යස්ථානය එච්.කේ.විනීතා පෙරේරා
41 මිතුරු ළමා සංවර්ධන මධ්‍යස්ථානය එම්.අනූෂා නිල්මිණී
42 මිතුරු ළමා සංවර්ධන මධ්‍යස්ථානය ඩබ්.තරංගා දර්ශනී
43 සමනළ පෙර පාසල හර්ෂණී
44 නවෝදා පෙර පාසල එල්.දර්ශනී නදීකා ලියනගේ
45 සරස‍වි සිඟිති හමුව නිමලාවතී රණවීර
46 සනේර් පෙර පාසල එස්.ඩී.ගීතානී සමන්තිකා
47 දිදුල මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඊ.ඒ.ගයානි අනුරුද්ධිකා
48 සාරධ පෙර පාසල පී.කේ.මධුභාෂනී නිෂානි
49 දිදුල පැන්ටසි මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය චම්පිකා ජයසිංහ
50 මලිති පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය එම්.ඩී.කේ.කුමාරි ගුණරත්න
51 ඒ.බී.සි.මොන්ටිසෝරි ළමා ගෘහය මෙලනි ප්‍රියංකා ජයසුන්දර
52 රේන්බෝ පෙර පාසල චමිලා උඩවත්ත
53 සිඟිති තරු මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ජයන්තා බානගල
54 ලිට්ල් ස්වෝන්ස් මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය ඩබ්.එම්.දුල්මිණි වත්සලා
TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş