×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ආගමික ස්ථාන

සියලුම ආගම් නියෝජනය කරන පිරිසක් ජීවත්වන ඉංගිරිය ප්‍රදේශයේ එම ආගම් වල ජනතාවට වැඳුම් පිදුම් කිරීම සඳහා ආගමික ස්ථාන ප්‍රදේශය පුරා පිහිටා ඇත.

පන්සල්

අනු අංකය පන්සලේ නම ලිපිනය විහාරාධිපති හිමිගේ නම
01 දීපාලෝක මහා විහාරය ශ්‍රී ධර්මාරාම මාවත, ඉංගිරිය පූජ්‍ය මුදුන්කොටුවේ ශාන්තසිරි හිමි
02 ශ්‍රී තපෝධනාරාම මහා විහාරය පිංගොඩැල්ල, ඌරුගල, ඉංගිරිය පූජ්‍ය නම්බපාන සුධම්ම හිමි
03 සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරය ඉමගිර, ඉංගිරිය පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමි
04 ශ්‍රී පූර්වාරාම විහාරය ජිනරතන මාවත, දොඹගස්කන්ද, ඉංගිරිය පූජ්‍ය බැරුන්ඩුවේ ධම්මතිලක හිමි
05 සිරි නිකේතනාරාමය කැකුළලිය, පෝරුවදණ්ඩ පූජ්‍ය වැලිකන්නේ ධම්මසිරි හිමි
06 ශ්‍රී ශෛලතලාරාමය වගවත්ත හංදිය, පෝරුවදණ්ඩ පූජ්‍ය කරඳන අස්සජී හිමි
07 ශ්‍රී සාංඝිකාරාම විහාරය රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ පූජ්‍ය යටියන ඤාණවිමල හිමි
08 සඳගිරි විහාරය අරකාවිල, හඳපාන්ගොඩ පූජ්‍ය අරකාවිල සාගර හිමි
09 ශ්‍රී විජය සුනන්දාරාමය පනන්ගලවත්ත, පෝරුවදණ්ඩ පූජ්‍ය තම්මැන්නාකුලමේ රතනජෝති හිමි
10 ශ්‍රී මධුරසාම විහාරය නිමලගම, බටුගම්පල, පෝරුවදණ්ඩ පූජ්‍ය මාලාපේ මධුරසිරි හිමි
11 ශ්‍රී සුධර්මාරාමය කැකුළදොල, පෝරුවදණ්ඩ පූජ්‍ය කොටිගල ධම්මරත්න හිමි
12 අභිනවාරාමය ශාන්තපීතර ජනපදය, ඉංගිරිය පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමි
13 ශ්‍රී පියදස්සනාරාමය කුරණ, කොටිගල, හඳපාන්ගොඩ පූජ්‍ය හඳපාන්ගොඩ රතනසිරි හිමි
14 ශ්‍රී සුදම්පාය ධර්මායතනය බෝධිරාජගම, ඉංගිරිය පූජ්‍ය බෝකුන්දර කුසලධම්ම හිමි
15 ශ්‍රී ජයසූරිය බෞද්ධ මධ්‍යස්ථානය ශාන්තපීතර ජනපදය, ඉංගිරිය පූජ්‍ය පෙතිගමුවේ විජිත හිමි
16 ශ්‍රී වික්‍රමසිංහාරාමය මාපුටුගල, පෝරුවදණ්ඩ පූජ්‍ය මාර්තුපිටියේ මෙත්තාරාම හිමි
17 ශ්‍රී සම්බෝධි විහාරය අරුණගම, පෝරුවදණ්ඩ පූජ්‍ය කිඳෙල්පිටියේ කෝලිත හිමි
18 ශ්‍රී ජිනරතනාරාමය අරකාවිල, හඳපාන්ගොඩ පූජ්‍ය කොටිගල ධම්මරතන හිමි
19 කඳනපිටියේ පූර්වාරාමය කඳනපිටිය, බෝපේ, පාදුක්ක පූජ්‍ය බටුගම්පල චන්දානන්ද හිමි
20 ගනේ විහාරය පන්සල් මාවත, හඳපාන්ගොඩ පූජ්‍ය කොටිගල ධම්මරතන හිමි
21 ශ්‍රී සොළීරාජ මහා විහාරය ගනේතැන්න, පෝරුවදණ්ඩ පූජ්‍ය කරඳන ධම්මසිද්ධි හිමි
22 ශ්‍රී රුවන්බෝධි විහාරය වෝටර්ලෑන්ඩ්, බොරළුගොඩ, පෝරුවදණ්ඩ පූජ්‍ය වීරකැටියේ ධම්මවිජය හිමි
23 ධම්මසරණ විහාරය පහන් පියස, පෝරුවදණ්ඩ පූජ්‍ය මාම්පේ ධම්මවංශ හිමි
24 සිරි පියරතනාරාමය ගිරංචි කන්ද, හඳපාන්ගොඩ පූජ්‍ය අරකාවිල සාගර හිමි
25 ශ්‍රී දේවරක්ඛිතාරාමය වගවත්ත, පෝරුවදණ්ඩ පූජ්‍ය ඉංගිරියේ විපුලසාර හිමි
26 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති සාම විහාරය ආඳාහේන, කොට්ටියාවත්ත, ඉංගිරිය පූජ්‍ය හාන්ඳුපැල්පොල මහින්ද හිමි
27 ශ්‍රී සුදර්ශනාරාමය මානාන, පෝරුවදණ්ඩ පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසෛ්කර හිමි
28 ශ්‍රී ගංගාතිලක මහා විහාරය පුහුවල, දඹර, මීවනපලාන පූජ්‍ය නාපාවල ඉන්ද්‍රසාර හිමි
29 ශ්‍රී නන්දරතනාරාම විහාරය පැල්පිටිගොඩ, පෝරුවදණ්ඩ පූජ්‍ය කොස්ගොඩ නාරද හිමි
30 ශ්‍රී නාගලෙන විවේකාරාමය අක්කර 20, ඉංගිරිය පූජ්‍ය ගුරුගොඩ සංඝ සෝභන හිමි
31 සිරි තිලකාරාම විහාරය පෝරුවදණ්ඩ, හොරණ පූජ්‍ය මොරහේනේගම විජිත හිමි
32 ශ්‍රී ඉසිපතනාරාමය උඩගම්කන්ද, මඩකඩ, බෝපේ, පාදුක්ක පූජ්‍ය බටුගම්පල ධම්මිස්සර හිමි
33 මිහිරිතැන්න විහාරය කන්දහේන, පෝරුවදණ්ඩ පූජ්‍ය මීමන උදිත හිමි
34 සමාධි ධම්ම නිකේතනය නම්බපාන, ඉංගිරිය පූජ්‍ය කුරුවිට පියනන්ද හිමි
35 ශ්‍රී‌ බෝධිරුක්ඛාරාමය දෙවන මාවත, ජනඋදානගම, බටුගම්පල, හඳපාන්ගොඩ පූජ්‍ය ජුම්බල පිටියේ සුධීර හිමි
36 මඩකඩ ආරණ්‍ය සේනාසනය මඩකඩ, නාච්චිමලේ, ඉංගිරිය පූජ්‍ය අම්පිටියේ මංගල හිමි
37 බෝධිනාගල ආරණ්‍ය සේනාසනය දොඹගස්කන්ද, ඉංගිරිය පූජ්‍ය ලබුගම ආනන්ද ධම්මකිත්ති හිමි
38 ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය වෙළ ඉහළ, හඳපාන්ගොඩ පූජ්‍ය මාරපන ආරියරතන හිමි
39 විද්‍යාවර්ධන මූලික පිරිවෙන දීපාලෝක මහා විහාරය, ඉංගිරිය පූජ්‍ය මුදුන්කොටුවේ ශාන්තසිරි හිමි
40 සිරි සුබෝධි මෙහෙණි ආරාමය කුරණ, කොටිගල, හඳපාන්ගොඩ පූජ්‍ය පිළිමතලාවේ අනූපමා මෙහෙණිය
41 ශ්‍රී ඛේමානන්දාරාමය බටුගම්පල, හඳපාන්ගොඩ කුරුවිට සුමංගලා සිල්මාතාව
42 රත්නාවලී මල්ලිකාරාමය රත්මල්ගම, පෝරුවදණ්ඩ කරඳන ධම්ම නන්දා සිල්මාතාව
43 සිරි විවේකාරාම භික්ෂුණී සෙනසුන සල්උයන් කන්ද පුරාණ බෝධිය, බොරළුගොඩ කුංකුම ධම්මචාරී මෙහෙණිය
44 ශ්‍රී තිලකරත්නාරාමය මෙනේරිගම, හඳපාන්ගොඩ අරකාවිල ධම්ම සුපේෂලා සිල් මාතාව
45 නිසල බෝ ආරාමය නිසලගිරි උයන, බොරළුගොඩ පානදුරේ සුචින්තා මෙහෙණිය
46 ශ්‍රී ධම්ම විශාඛාරාමය අක්කර 07, මහ ඉංගිරිය, ඉංගිරිය උඩගම ධම්මනාලී සිල් මාතාව
47 සිරි ධම්ම සමාධි ආරාමය කොස්හේන, පෝරුවදණ්ඩ කුට්ටියගොල්ලේ සුචිත්‍රා මෙහෙණිය

කෝවිල්

අනු අංකය කෝවිලේ නම ලිපිනය පූජකතුමාගේ නම
01 ශ්‍රී කුරුංචි මහා මාරි අම්මාන් කෝවිල රයිගම්වත්ත ඉහළ කොටස, ඉංගිරිය ශිව ශ්‍රී පරමශිවම් ශර්මා කුරුක්කල්තුමා
02 ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඉංගිරියවත්ත, ඉංගිරිය ශිව ශ්‍රී සුන්දරේශන් කුරුක්කල්තුමා
03 ශ්‍රී පත්තිනි කෝවිල රයිගම්වත්ත පහළ කොටස, ඉංගිරිය ගණපති ඊස්වර රාම කුරුක්කල්තුමා
04 කුංරත්තු ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල ඇදුරගලවත්ත, ඉංගිරිය කේ. ක්‍රිෂ්ණ මූර්ති කුරුක්කල්තුමා
05 ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල-පර්ත්වත්ත පර්ත්වත්ත, පෝරුවදණ්ඩ ශිව ශ්‍රී ශිවසුදර්ශන් කුරුක්කල්තුමා
06 සෞම්‍යපුරම් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල සෞම්‍යපුර, වගවත්ත කෝවිල් කමිටු සභාපති මුත්තයියා ජෙගන්

පල්ලි

අනු අංකය පල්ලියේ නම ලිපිනය පියතුමාගේ නම
01 ඉංගිරිය ක්‍රිස්තු දේවස්ථානය ඉංගිරිය ජෙවමිණි ඩඩ්ලි පියතුමා
TOP