මෙම කොට්ඨාසයේ මහා පරිමාණ කර්මාන්ත මධ්‍යම පරිමාණ කර්මාන්ත හා සුළු පරිමාණ කර්මාන්ත දැකිය හැකිය. මහා පරිමාණ කර්මාන්ත වශයෙන් රබර්,තේ,ඇගලුම්,තඹ ආශ්රිත කර්මාන්ත ශාලාද, සුළුපරිමාණ කර්මාන්ත වශයෙන් පේෂ කර්මාන්ත විසිතුරු මසුන් ඇති කිරීම ඇඹරුම් හල්, ලී මෝල්, බ්ලොක්ගල්, බේකරි, කුළු බඩු සැකසීම, වැනි කර්මාන්ත දැකිය හැකිය.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුළු පරිමාණ කර්මාන්ත 269ක් පමණ වාර්තා වී තිබෙන අතර එම සුළු කර්මාන්ත වල නිරත වන සේවක සංඛ්‍යාව 850 ක් පමණ වේ. එය පහත වගු සටහන මගින් දැක්විය හැකිය.
සුළු පරිමාණ කර්මාන්ත ශාලා වල නාම ලේඛනය
අනු අංකය | කර්මාන්ත වර්ගය | ආයතන සංඛ්‍යෘව | සේවක සංඛ්‍යාව |
---|---|---|---|
01 | වැලි ගොඩ දැමීම | 80 | 450 |
02 | බ්ලොක් ගල් | 20 | 45 |
03 | ලී මෝල් | 15 | 20 |
04 | හඳුන් කූරු | 10 | 20 |
05 | විසිතුරු භාණ්ඩ | 25 | 40 |
06 | ගරාජ | 10 | 15 |
07 | පේෂ කර්මාන්ත | 02 | 05 |
08 | ගෘහ භාණ්ඩ | 15 | 20 |
09 | බේකරි | 12 | 35 |
10 | වෙනත් | 80 | 200 |
එකතුව | 269 | 850 |
මෙයට අමතරව සත්ත්ව පාලන ව්‍යාපෘති වශයෙන් ගව පාලනය කුකුළු පාලනය, එළු පාලනය,විසිතුරු මසුන් ඇති කිරීම සිදු කරනු ලැබේ. එය පහත වගු සටහන මගින් පෙන්නුම් කළහැකිය.
අනු අංකය | සතුන් වර්ගය | පවුල් සංඛ්‍යාව | යෙදී සිටින සංඛ්‍යාව |
---|---|---|---|
01 | කුකුළු පාලනය | 70 | 80 |
02 | ගව පාලනය | 90 | 110 |
03 | එළු පාලනය | 60 | 70 |
04 | විසිතුරු මසුන් ඇති කිරීම | 22 | 40 |
එකතුව | 242 | 300 |
බස්නාහිර පළාත් පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුව මගින් පාලනය කෙරෙන පේෂ කර්මාන්ත ආයතනයක් මෙම කොට්ඨෘසයට ඇත.
ඉංගිරිය පේෂ කර්මාන්ත මධ්‍යස්ථානය අට දෙනෙකුගේ කාර්ය මණ්ඩලයකින් සමන්විත වේ.
- උපදේශිකාවන් - 01
- කාර්මිකාවන් - 04
- නූල් ඔතන්නියන් - 02
- මුරකරු - 01
යන්ත්‍ර හතක් ආයතනය සතුව ඇතත් ක්‍රියාත්මක කළ හැකි ඒවා ඇත්තේ හයක් පමණි. පුහුණු කටයුතු සදහා වෙන් කර ඇති ආයතනයකි. පුහුණු වන කාලය මාස හයක් වන අතර එම කාලය තුළ මාසිකව රු. 600.00 දීමනාවක් ලබා දේ.
බස්නාහිර පළාත් කර්මාන්ත දෙපාර්තමේන්තුවේ මහර ව්‍යාපෘතිය මගින් අමුද්‍රව්‍ය ලබා දෙන අතර නිෂ්පාදනයද එම ආයතනය විසින් භාර ගනු ලැබේ.
මහා පරිමාණ කර්මාන්ත ශාලා වල නාම ලේඛනය
අනු අංකය | කර්මාන්ත ශාලාවේ නම | නිෂ්පාදනය | ලිපිනය |
---|---|---|---|
01 | බී ඇන්ඩ් ඒ ගාමන්ට් | ඇඟළුම් | බොරළුගොඩ |
02 | විජයලත් ඇපරල් ප්‍රයිවට් ලිමිටඩ් | ඇඟළුම් | පෝරුවදණ්ඩ |
03 | මැලිබන් ඇගළුම් ආයතනය | ඇඟළුම් | ඉමගිර, ඉංගිරිය |
04 | වින්වුඩ් තේ කර්මාන්ත ශාලාව | තේ | ඉමගිර, ඉංගිරිය |
05 | තොටමුණ රබර් කර්මාන්ත ශාලාව | රබර් | නම්බපාන, ඉංගිරිය |
06 | තේ ශක්ති තේ කර්මාන්ත ශාලාව | තේ | රත්නපුර පාර, ඉංගිරිය |
07 | ග්රොත් ලංකා ගාමන්ට් | ඇඟළුම් | රත්නපුර පාර, ඉංගිරිය |
08 | රයිගම් රබර් කර්මාන්ත ශාලාව | රබර් | හොරණ පාර |
09 | වරුණ එක්ස්පෝට් ලිමිටට් | ඇඟළුම් | පාදුක්ක පාර, මහ ඉංගිරිය |
10 | සුනිල් තේ කර්මාන්ත ශාලාව | තේ | ඇදුරාගල, ඉංගිරිය |
11 | ඇදුරාගල වත්ත රබර් කර්මාන්ත ශාලාව | රබර් | ඇදුරාගල, ඉංගිරිය |
12 | සරු පොහොර කර්මාන්ත ශාලාව | කාබනික පොහොර | පෝරුවදණ්ඩ, ඉංගිරිය |
13 | මුසාජිස් සමාගම | බුරුසු | ඉංගිරිය |
14 | කින්ඩායි ලංකා ප්‍රයිවට් ලිමිටඩ් | සෙන්ට් වර්ග | වගවත්ත |
15 | හර්යුම් ගෝල්ඩන් සමාගම | සෙන්ට් වර්ග | වගවත්ත |
16 | ප්‍රමියර් රබර් කර්මාන්ත ශාලාව | රබර් | රත්මල්ගොඩ |
17 | නාලක අභ්‍යාස පොත් සමාගම | අභ්‍යාස පොත් | රත්මල්ගොඩ |
ඉහත මහා පරිමාණ කර්මාන්ත ශාලා වල දැනට 6000ට ආසන්න සේවක සංඛ්‍යාවක් සේවය කරනු ලැබේ. මෙයට අමතරව ආයෝජන සැකසුම් කලාපයක්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇත.
ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට යාබදව පෝරුවදණ්ඩ බොරළුගොඩ ග්‍රාමයේ ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයට අයත් සැකසුම් කලාපය පිහිටුවා මෙය ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය මගින් ක්‍රියාත්මක කරන වැඩසටහනකි. මෙම අපනයන සැකසුම් කලාපයේ පරිපාලනය හා සම්බන්ධීකරණය පහසුව සදහා ආයෝජන මණ්ඩලයෙහි කළමණාකරුවෙකු යටතේ කලාප කළමනාකරණ කාර්යාලයක් පිහිටුවා ඇත.
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය විසින් මෙම කලාපයේ ආයෝජකයින් වෙත (දේශීය හා විදේශීය) පහත දැක්වෙන ආකාරයේ යටිතල පහසුකම් සලස්වා දෙනු ලැබේ.
- කාලීන බදු ක්‍රමයක් යටතේ සකස් කරන ලද භූමිය.
- කම්හල් සදහා අවශ්‍ය ප්‍රමාණයේ බලයක් සහිත විදුලිය.
- නිසිලෙස සැකසූ අභ්‍යන්තර මාර්ග පද්ධති.
- අවශ්‍යතාවයට සරිලන ජල සැපයුම.
- පුහුණු නොපුහුණු ශ්‍රමය.
මෙම සැකසුම් කලාපය සඳහා අක්කර 412ක වෙන්කර ආයෝජන මණ්ඩලය වෙත නිදහස් කර ඇත. කම්හලක් හෝ එක් ආයෝජකයෙක් සදහා අක්. 04ක භූමි ප්‍රදේශයක් වෙන් කිරීමේ ඉලක්කයකින් මෙහි කටයුතු අරඹා ඇත.
අරමුණු :-
- ශ්‍රී ලංකා ආර්ථිකයට විදේශ විනිමය ලබා ගැනීම.
- සේවා වියුක්තිය අවම කරන රැකායා සැපයීම් අවස්ථා උදා කර ලීම.
- සමස්ථ ආර්ථිකයේ සංවර්ධනයක් ඇති කිරීම.
- ප්‍රාදේශීය වශයෙන් ඉංගිරිය ප්‍රදේශයේ ජනතාව වෙත යහපත් ආර්ථිකයක් ලගා කර දීම.
අනු අංකය | ආයතනයේ නම | නිෂ්පාදනය | නිෂ්පාදනය තත්ත්වය | සේවක සංඛ්‍යාව | අදාල නිලධාරීයා | දුරකථන අංකය |
---|---|---|---|---|---|---|
01 | මර්බොක් එම්.ඩී.එප්. ලංකා පුද්ගලික සමාගම | එම්.ඩී.එප්. ලෑලි (මීඩියම් ඩෙන්සිටි පයිබර් බෝඩිස්) | ආරම්භ කර ඇත | 235 | ඩී.ඇස්.ඩී.ද ලැනරෝල් |
0777689977 |
02 | ඇග්රොමැක් ඒෂියා පුද්ගලික සමාගම | සින්ක්ඔක්සයිඩ් (පවුඩර් වර්ගයක්) | ආරම්භ කර ඇත | 22 | රිටේෂ් සිංගල් |
034 2255507 |
03 | එස්.පවර් ජෙනරේෂන් හොරණ පුද්ගලික සමාගම | විදුලිය | ආරම්භ කර ඇත | 25 | ඒ.ඒ.බී. අමරතුංග |
034 4942666-8 |
04 | එච්.ඩී.ඩී.ඊ.එප්. එක්ස්ට්‍රෑක් පුද්ගලික සමාගම | අගය එකතු කළ කෘෂි කාර්මික නිෂ්පාදන | ආරම්භ කර ඇත | 79 | එච්.ඩී.ද සිල්වා |
034 2255010 , 034 2255782-4 |
05 | නැචුරබ් එක්ස්පෝට් ඉන්ට නැෂනල් පුද්ගලික සමාගම | ඇගලුම් උපාංග | ආරම්භ කර ඇත | 82 | අජිත් ප්‍රේමරත්තන |
034 2255780 |
06 | සන්රිච් කන්ෆැක්ෂන් පුද්ගලික සමාගම | බිස්කට් වර්ග | ආරම්භ කර ඇත | 37 | තිවංක ද සිල්වා |
034 2258105 |
07 | යුනිලීවර් පුද්ගලික සමාගම | දෛනික පාරිභෝගික ද්‍රව්‍ය | ආරම්භ කර ඇත | 981 | ආරියතිලක වේපිටියගේ |
07773187482 , 034 2255420, 0114700800 |
08 | ආර්.පී.සී.පොලිමර්ස් පුද්ගලික සමාගම | ප්ලාස්ටික් නිෂ්පාදන | ආරම්භ කර ඇත | 163 | සිසිර බාලසූරීය |
034 4938281, 0772672419 |
09 | සිමෙට් පුද්ගලික සමාගම | තඔ හා පිත්තල කුට්ටි, වයර්, බාර්ස් | ආරම්භ කර ඇත | 08 | ක්‍රිෂාන් ලාල් කුමහාර් |
034 2255515 |
10 | යූ.සී.ඒ. පුද්ගලික සමාගම | සින්ක්ඔක්සයිඩ් | ආරම්භ කර ඇත | 09 | රාජු රාජ්පුත් |
034 22555200 |
11 | ටායන් ලංකා ස්ටීල් පුද්ගලික සමාගම | වානේ බට | ආරම්භ කර ඇත | 25 | ටී.පනිදන් |
077 2288662 |
12 | කෙවින් කෙයා පුද්ගලික සමාගම | ආලේපන වර්ග | ආරම්භ කර ඇත | 08 | ප්‍රදීප් රණසිංහ |
034 4947999 |
13 | නිත්‍යා පේපර්ස් ඇන් බෝඩ්ස් පුද්ගලික සමාගම | කඩදාසි නිෂ්පාදන | ඉදිවෙමින් පවතී | එස්.බාලසුන්දරම් |
077 7277241 | |
14 | පොලිප්ටෝ ලංකා පුද්ගලික සමාගම | පොලිතින් භාවිතයෙන් ඉන්දන | ඉදිවෙමින් පවතී | රොෂාන් ගුණවර්ධන |
0112533448 | |
15 | බේරා එන්විරෝ සොලියුෂන් පුද්ගලික සමාගම | ප්ලාස්ටික් කෙඳි | ඉදිවෙමින් පවතී | මැක්ෂ්ල්වේල් බේයි |
077 1052838 | |
16 | ෆිනික්ස් ඉන්ටර්ස් පුද්ගලික සමාගම | ආලේපන වර්ග සහ ඇසුරුම් බඳුන් | ඉදිවෙමින් පවතී | පාලිත ඩයස් |
0773597963 | |
17 | හෙරිටේප් ප්‍රිමයර් ෆුඩ්ස් පුද්ගලික සමාගම | ජල නිෂ්පාදන හා තේ නිෂ්පාදන | ආරම්භ කර ඇත | 77 | ඒ රවිතිරන් |
077 2078455, 0112225247 |
18 | ඉනොඇක් පොලිමර් ලංකා පුද්ගලික සමාගම | ඇගලුම් උපාංග | ඉදිවෙමින් පවතී | කෝසල විජේසිංහ |
077 3675585 |
අනු අංකය | ආයතනයේ නම | නිෂ්පාදනය | නිෂ්පාදනය තත්ත්වය | සේවක සංඛ්‍යාව | අදාල නිලධාරීයා | දුරකථන අංකය |
---|---|---|---|---|---|---|
01 | එකෝ පේපර්ස් පුද්ගලික සමාගම | කඩදාසි | ආරම්භ කර ඇත | 33 | ශාන්ත සිරිවර්ධන |
077 1053610 |
02 | පිරමාල් ග්ලාස් සිලෝන් සමාගම | වීදුරු | ආරම්භ කර ඇත | 418 | යූ.පී හෙට්ගේ |
077 7689050 |
03 | ඩිජිටල් ඉනජියරින් පුද්ගලික සමාගම | ලිසි තෙල් නිෂ්පාදනය | ඉදිවෙමින් පවතී | ඊ. විමල් පෙරේරා |
011 2705920, 072 7199422 | |
04 | මාර්ග සංවර්ධන අධිකාරිය | පෙරමුස් නිෂ්පාදන | ඉදිවෙමින් පවතී | දමිත් රුද්රිගූ |
077 7233431 | |
05 | බස්නාහිර පළාත් බද මාර්ග සංවර්ධන අධිකාරිය | පෙරමුස් නිෂ්පාදන | ඉදිවෙමින් පවතී | ටී.ජී.චානක දිල්රුවන් |
077 3371599 | |
06 | අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරන අංගනය | කාබනික පොහොර නිෂ්පාදනය | ඉදිවෙමින් පවතී | ප්‍රියන්ත රත්නසේකර | 034 2264168,077 4182227 |
ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ කම්හල් ඉදිකිරීම සදහා සැලසුම් ඉදිරිපත් කිරීමේදී ඒ ඒ කම්හල් සේවකයන්ගේ සුභ සාධන කටයුතු මෙන්ම ඔවුන්ට අවශ්‍ය වාතාශ්‍රය නොඅඩුව ලබා දීමට පොරොන්දු ගත ගිවිසුම් වලට එලඹේ.
දැනට වැඩ අරඹා ඇති මෙම කලාපයේ භූමි භාගය මහා පරිමාණ රබර් වගාවකින් යුක්ත විය. එම සියළුම වගාවන් දැනට සහමුලින්ම ඉවත් කර ඇති අතදේශයේ වැඩි සූර්ය පතනයක් මෙන්ම වැසි කාලවලට දැඩි ලෙස සෘජුව පොළවට වැස්ස පතිත වීම සෝදා පාළුවට ද හේතු වී ඇත.
මෙම තත්ත්වයට වඩා පරිසරයට හා මිනිස් පැවැත්මට හානිකර දුම් පටලයක් මෙහි කම්හල් මගින් පිට කරන බැව් දැනට ප්‍රදේශවාසීන් විසින් පැමිණිලි කර ඇත.
ආයෝජන මණ්ඩලය මෙන්ම පරිසර අධිකාරියේ නියමයන්ට අනුව අඩි 60ක් උස දුම් බටමගින් දැනට මෙම අපිරිසිදු දුම් පටලය පිට කෙරේ. එසේ වුවද කම්හල් පිහිටි භූමි භාගයට වඩා උස් වූ භූමි ප්‍රදේශයන් වටේටම පිහිටා ඇති අතර එය ප්‍රදේශයේ අධික ජනගහනයක් ඇති ගම්මානයකි.
දැනට යොජනා වී ඇති ආකාරයට ක්‍රියාත්මක වෙමින් පවතින කම්හල් වලින් බොහොමයක් තඹ ආශ්රිත නිෂ්පාදන කෙරෙන අතර මේ සදහා යොදා ගන්නා පෝරුණු සහ ඉන්ධවෙනස් කිරීමට බලාපොරොත්තු වේ.
සේවක හිමිකම් හා පරිසර හානි කර තත්ත්වයන් පිළිබද මාසික පරීක්ෂණ මෙහෙය වීම ආයෝජන කලාප කාර්යාලයෙන් සිදු කෙරේ.