ඌරුගල හොලොම්බුව
Thursday, 15 August 2019
අද ඔබව රැගෙන යන්නේ රයිගම් උඩුගහ පත්තුවේ පවතින අපූරු ස්වභාවික පාරිසරික වටිනාකමක් ඇති ස්ථානයක් වූ හොලොම්බුව වෙතය. මෙය පවතින්නේ කලු නදියේය.
- Published in Random
No Comments
ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා ගවේෂණය
Tuesday, 23 July 2019
ඉංගිරිය ගල්මුල්ල ගල්ගුහා පිහිටා තිබෙන්නේ කලුතර දිස්ත්‍රික්කයේ, ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, නිමළගම ග්‍රාම නිලධාරී වසමේය.
- Published in Random
ඉංගිරිය ඔරලෝසු වල
Sunday, 07 July 2019
ඉංගිරියේ ඇති ඓතිහාසික ස්ථාන වලින් වැදගත් ස්ථානයක් ඔරලෝසුවක බට්ටාගේ හැඩැති ඔරලෝසු වල නාන තටාකයට හිමිවේ.
- Published in Random
ඇදුරුගල ගල්ලෙන් ගවේෂණය
Sunday, 07 July 2019
බස්නාහිර පළාතේ, කළුතර දිස්ත්‍රික්කයේ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇදුරාගල ග්‍රාම නිලධාරී වසමේ, ඇදුරාගල මැදිකන්ද ප්‍රදේශයේ ඇදුරාගල ප්‍රාග් ඓතිහාසික සාධක සහිත ගල්ලෙන් 07 පිහිටා ඇත
- Published in Random
ඉංගිරිය කොකිස් අච්චු පාලම
Saturday, 06 July 2019
අධිරාජ්‍යවාදීන්ගේ සමයේ කුරණ මඩකඩ වනාන්තරයේ ගස් කපා ඇදීමට එම සමයේ ඔවුන් විසින් තනන ලද්දාවූ වානේ පාලමකි.
- Published in Random