×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සුලලිත කලායතනය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 620C, ඉංගිරිය උතුර ග්‍රාම නිලධාරී වසමේ නො.87, රත්නපුර පාර, දිවුල්පත, ඉංගිරිය යන ලිපිනයෙහි සුලලිත කලායතනය පිහිටා ඇත. 1996 වර්ෂයේ අංක ක/අ/කළු 45 යටතේ මෙම කලායතනය ලියාපදිංචීත්වය ලබා ඇත.

ලලිත කලාවේදී, නර්ථනාචාරිනී එම්.ආර්.භද්‍රා කුමාරි ගුණරත්න මහත්මිය මෙම කලායතනයේ කලායතනාධිපතීත්වය දරන අතර නර්ථන ශිල්පී ආර්.ඩී.සී. මධුසංඛ මහතාද මෙහි ඉගැන්වීම් කටයුතු වල නිරතවේ.

උඩරට, පහතරට සහ සබරගමු නර්ථන සම්ප්‍රධායන් උගන්වනු ලබන මෙම කලායතනයෙහි සිසුන් 35ක් පමණ ශිල්ප හදාරනු ලබයි.

ප්‍රාදේශීය, පළාත් සහ ජාතික මට්ටමේ නර්ථන ජයග්‍රහණ ලබා ඇති සුලලිත කලායතනය නර්ථන කලාවේ ඉදිරි ප්‍රගමනව වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දරන කලායතනයකි.

එම්.ආර්. භද්‍රා කුමාරි මහත්මිය
කලායතනාධිපති
දුරකථන අංකය - 071-7966946

TOP