×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

රිද්මසර කලායතනය

ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ 620C, ඉංගිරිය උතුර ග්‍රාම නිලධාරී වසමේ නො.88, රත්නපුර පාර, දිවුල්පත යන ලිපිනයෙහි රිද්මසර කලායතනය පිහිටා ඇත. 2011 වර්ෂයේදී ආරම්භ කරන ලද මෙම කලායතනය කළු/145 අංක යටතේ ලියාපදිංචි කර ඇත.

ලලිත කලාවේදී සංගීත උපාධිධාරී සංගීත ශිල්පී සරත් බමුණුසිංහ මහතා මෙහි කලායතනාධිපතීත්වය දරණු ලබන අතර සංගීත ශිල්පී වීරසිංහ හඳුවල මහතාද රිද්මසර කලායතනයෙහි ගුරුවරයෙකු ලෙස කටයුතු කරයි.

පෙරදිග සංගීතය, ජන සංගීතය සහ වාදනය යන විශයන් උගන්වනු ලබන මෙම කලායතනයෙහි සිසුන් 40 දෙනෙකු පමණ ශිල්ප ලබයි.

ප්‍රදේශයේ විවිධ කලා කටයුතු සඳහා නිති දායකත්වය සපයමින් සංගීත කලාවෙහි අභිවෘද්ධියට ඉඩ සලසන මෙම කලායතනය ඉංගිරිය ප්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ ප්‍රමුඛ කලායතනයකි.

බී.ඒ. සරත් මහතා
කලායතනාධිපති
දුරකථන අංකය - 072-6436246

TOP