×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී විජය සුනන්දාරාමය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී විජය සුනන්දාරාමය
ආරම්භක වර්ෂය

-

1994
ලිපිනය

-

පනන්ගලවත්ත, පෝරුවදණ්ඩ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය තම්මැන්නාකුලමේ රතනජෝති ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 5ක පමණ දුරින් පෝරුවදණ්ඩ හංදියෙන් දකුණට හැරී හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගියවිට හමුවන කජුවැටිය මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/004
දුරකථන අංකය

-

077-8229165
විස්තරය

-

සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට භික්ෂූන් වහන්සේලා දෙනමක් වැඩවාසය කරයි. දායක පවුල් 60ක පමණ දායක සභාවකින් හෙබි මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සුමන දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. ටී.ඕ. රුවන් පීරිස් මහතාගේ ප්‍රධානාචාර්යධූරයෙන් 06 දෙනෙකුගෙන් සැදුම්ලත් ආචාර්ය මණ්ඩලයකින් සිසුන් 123 දෙනෙකුට මෙමගින් දහම් අධ්‍යාපනය ලබා දෙයි.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş