විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී සුදර්ශනාරාමය |
ආරම්භක වර්ෂය |
- |
2008 |
ලිපිනය |
- |
මානාන, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය සිට හොරණ මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරින් ඇති පෝරුවදණ්ඩ මංසන්ධියෙන් දකුණු පස රණවිරුගම මාවතේ කිලෝමීටර් 3ක් පමණ දුරින් පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
|
දුරකථන අංකය |
- |
038-3344406 / 071-8327500 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයෙහි දැනට භික්ෂූන් වහන්සේලා දෙනමක් පමණ වැඩ වාසය කරයි. විහාරස්ථානය හා සම්බන්ධ දායක පවුල් 236ක් පමණ වන අතර මෙම විහාරයට අනුබද්ධ ශ්‍රී ඥානරතන දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. පොතුපිටියේ පඤ්ඤාසේකර ස්වාමීන් වහන්සේ මෙහි ප්‍රධානාචාර්යධූරය උසුලන අතර ගුරුවරුන් 10 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලය සිසුන් 120 දෙනෙකු සඳහා දහම් අධ්‍යාපනය ලබා දෙයි. |