විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී සාංඝිකාරාම විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1905 දී |
ලිපිනය |
- |
රත්මල්ගොඩ, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය යටියන ඤාණවිමල ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 05ක් පමණ දුරින් හමුවන පෝරුවදණ්ඩ හංදියෙන් දකුණට හැරී හඳපාන්ගොඩ මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරකින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/002 |
දුරකථන අංකය |
- |
034-2255276 |
විස්තරය |
- |
සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරයේ දැනට භික්ෂූන් වහන්සේලා 05 නමක් වැඩවාසය කරති. දායක පවුල් 700ක පමණ දායකත්වය සැපයෙන මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී ධීරානන්ද දහම්පාසල පවත්වාගෙන යනු ලබයි. පූජ්‍ය යටියන ඥාණවිමල හිමියන්ගේ ප්‍රධානාචාර්යධූරයෙන් ආචාර්ය ඹණ්ඩලයේ ගුරුභවතුන් 17 දෙනෙකුගේ මූලිකත්වයෙන් සිසුන් 243 දෙනෙකු සඳහා මෙම දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබයි. |