විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී සම්බෝධි විහාරය |
ආරම්භක වර්ෂය |
- |
2008 |
ලිපිනය |
- |
අරුණගම, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය කිඳෙල්පිටියේ කෝලිත ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය නගරයේ සිට හොරණ මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ දුරින් හමුවන වගවත්ත හංදියෙන් හැරී කිලෝමීටර් 2ක් පමණ පසුකලවිට අරුණගමට හැරෙන මාර්ගය හමුවේ. එතැන් සිට මීටර් 500ක් පමණ දුරින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/031 |
දුරකථන අංකය |
- |
034-2255092 / 077-3354922 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ ශ්‍යාමෝපාලි පාර්ශවයට අයත් ශ්‍රී සම්බෝධි විහාරය දායක පවුල් 250ක පමණ දායකත්වයක් ලබා ගන්නා අතර, දැනට ස්වාමීන් වහන්සේලා දෙනමක් වැඩ වාසය කරයි. සිසුන් 200ක පමණ දහම් අධ්‍යාපනය ලබන ශ්‍රී සම්බෝධි දහම් පාසල විහාරස්ථානයේ මූලිකත්වයෙන් පවත්වනු ලබයි. කිඳෙල්පිටියේ කෝලිත ස්වාමීන් වහන්සේ ප්‍රධානාචාර්යධූරය හොබවන මෙම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත වේ. |