ආරණ්‍යයේ නම |
- |
ශ්‍රී සම්බෝධි ආරණ්‍ය සේනාසනය |
ආරම්භක වර්ෂය |
- |
2008 |
ලිපිනය |
- |
වෙළ ඉහළ, හඳපාන්ගොඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය මාරපන ආරියරත්න ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුරින් හමුවන වෙළ ඉහළ මාර්ගයේ කිලෝමීටර් 3ක් පමණ දුරකින් මඩකඩ රක්ෂිතය අසල මෙම ආරණ්‍ය සේනාසනය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
|
දුරකථන අංකය |
- |
072-4763154 / 072-3935524 |
විස්තරය |
- |
සියම් නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ වරින් වර ස්වාමීන් වහන්සේලා පැමිණ දැනට වැඩවාසය කරයි. මෙම ආරණ්‍ය සේනාසනය ආරම්භ කිරීම සඳහා ජයසිරි ජයකොඩි විසින් අක්කර එකයි තුන් කාලක භූමියක් සහ එහි කුටියක් සාදා පූජා කර ඇත. දායක පවුල් 300ක පමණ දායකත්වයක් මෙම ආරණ්‍යයට ලැබේ. |