×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

කඳනපිටියේ පූර්වාරාමය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී පූර්වාරාමය
ආරම්භක වර්ෂය

-

1989 අගෝස්තු
ලිපිනය

-

කඳනපිටිය, බෝපේ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය බටුගම්පොල චන්දානන්ද ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 9ක් පමණ දුරින් හමුවන පොල්ගස් හංදියෙන් හැරී කඳනපිටිය මාර්ගයේ මීටර් 500ක් පමණ දුරකින් මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/026
දුරකථන අංකය

-

011-2759927
විස්තරය

-

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට වැඩවාසය කරන්නේ එක් ස්වාමීන් වහන්සේ නමකි. දායක පවුල් 350ක පමණ දායකත්වයක් හිමි සෙස විහාරස්ථානය මගින් ගුරුළුගෝමි දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. බටුගම්පොල චන්දානන්ද හිමියන්ගේ ප්‍රධානාචාර්යධූරයෙන් සිසුන් 80ක් පමණ දහම් අධ්‍යාපනය ලබන මෙම දහම් පාසලේ ආචාර්ය මණ්ඩලය 10 දෙනෙකුගෙන් සමන්විත වේ.

 

TOP