×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී පූර්වාරාම විහාරය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී පූර්වාරාම විහාරය
ආරම්භක වර්ෂය

-

1965 දී
ලිපිනය

-

ජිනරතන මාවත, දොඹගස්කන්ද, ඉංගිරිය
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය බැරුන්ඩුවේ ධම්මතිලක ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 01ක් පමණ දුරින් හමුවන ජිනරතන මාවතේ මීටර් 250ක් දුරින් මෙම විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/016
දුරකථන අංකය

-

034-2268057 / 071-2573934
විස්තරය

-

සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් මෙම විහාරයේ දැනට වැඩවාසය කරන්නේ ස්වාමීන් වහන්සේලා දෙනමකි. බී.පේමසිරි මහතාගේ ප්‍රධානාචාර්යධූරයෙන් විහාරස්ථානය මගින් පවත්වාගෙන යනු ලබන ශ්‍රී පූර්වාරාම දහම් පාසලේ 15 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයක් සිසුන් 300ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි. දායක පවුල් 500ක් පමණ මෙම විහාරස්ථානය හා සම්බන්ධව කටයුතු කරනු ලබයි.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş