×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී නන්දරතනාරාම විහාරය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී නන්දරතනාරාම විහාරය
ආරම්භක වර්ෂය

-

1960
ලිපිනය

-

පැල්පිටිගොඩ, පෝරුවදණ්ඩ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය කොස්ගොඩ නාරද ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 5ක් පමණ ගියවිට හමුවන පෝරුවදණ්ඩ මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ දුරින් හමුවන කජුවැටිය මාර්ගයෙන් කිලෝමීටර් එකහමාරක් පමණ ගියවිට මෙම විහාරය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/024
දුරකථන අංකය

-

034-5620643
විස්තරය

-

අමරපුර නිකායේ ශ්‍රී සද්ධම්මවංශ පාර්ශවයට අයත් මෙම විහාරයේ එක් භික්ෂූන් වහන්සේ නමක් පමණක් වැඩ වාසය කරයි. දායක පවුල් 85ක පමණ දායක සභාවකින් යුත් මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සිද්ධාර්ථ දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. කොස්ගොඩ නාරද ස්වාමීන් වහන්සේගේ ප්‍රධානාචාර්යධූරයෙන් සහ ගුරුවරු 6 දෙනෙකුගෙන් සමන්විත ඇදුරු මඩුල්ලකින් සිසුන් 85 දෙනෙකු මෙම දහම් පාසලේ දහම් අධ්‍යාපනය ලබයි.

 

TOP