විහාරස්ථානයේ නම |
- |
ශ්‍රී මධුරසාම විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1988 |
ලිපිනය |
- |
නිමලගම, බටුගම්පොල, පෝරුවදණ්ඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය මාලාපේ මධුරසිරි ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 4ක් පමණ දුරින් හමුවන බටුගම්පොල මාර්ගයෙන් හැරී කිලෝමීටරයක් පමණ දුරකින් නිමලගමට හැරෙන මාර්ගය හමුවේ. එම මාර්ගයේ කිලෝමීටර 2ක් පමණ දුරක් වන්නට මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/025 |
දුරකථන අංකය |
- |
071-8274571 |
විස්තරය |
- |
සියම් නිකායේ කෝට්ටේ පාර්ශවයට අයත් මෙම විහාරයේ දැනට වැඩ වාසය කරන්නේ ස්වාමීන් වහන්සේලා 3 නමක් පමණි. දායක පවුල් 210ක් පමණ දායක සභාවක් හිමි මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී මධුරසාම දහම් පාසලේ 140කට ආසන්න සිසුන් ප්‍රමාණයක් දහම් අධ්‍යාපනය ලබයි. ඩබ්.දයාරත්න මහතාගේ ප්‍රධානාචාර්යධූරයෙන්ද, ගුරු මණ්ඩලය 11 දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙම දහම් පාසල පවත්වාගෙන යනු ලබයි. |