කෝවිලේ නම |
- |
ශ්‍රී කුරුංචි මහා මාරි අම්මාන් කෝවිල |
ආරම්භක වර්ෂය |
- |
වසර 150කට අධික වේ |
ලිපිනය |
- |
රයිගම්වත්ත ඉහළ කොටස, ඉංගිරිය |
කෝවිල භාර පූජකතුමා |
- |
ශිව ශ්‍රී පරමශිවම් ශර්මා කුරුක්කල්තුමා |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය පසුව හමුවන රයිගම්වත්ත ඉහළ කොටසේ පිහිටා තිබේ. |
දුරකථන අංකය |
- |
0777-209119 / 077-4615868 |
විස්තරය |
- |
කෝවිල භාරකාර මණ්ඩලයක් යටතේ පාලනය වන මෙම කෝවිලෙහි වත්මන් භාරකාරීත්වය දරන්නේ ශිව ශ්‍රී පරම ශිවම් ශර්මා කුරුක්කල්තුමාය. මෙම කෝවිලට අනුබද්ධව එතුමාගේ ප්රධානාචාර්යධූරයෙන් පවත්වාගෙන යනු ලබන වානි ඇනෙරි දහම් පාසලෙහි ගුරුවරුන් 05 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සිසුන් 75කට අධික පිරිසකට හින්දු ධර්මය පිළිබඳ අධ්‍යාපනය ලබාදේ. |