×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී ඛේමානන්දාරාමය

ආරාමයේ නම

-

ශ්‍රී ඛේමානන්දාරාමය
ආරම්භක වර්ෂය

-

1956
ලිපිනය

-

බටුගම්පොල, හඳපාන්ගොඩ
ආරාමාධිපති මෑණියන් වහන්සේ

-

කුරුවිට සුමංගලා සිල් මාතාව
පිහිටීම

-

ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 6ක් පමණ ගියවිට හමුවන බටුගම්පල මාර්ගයේ කිලෝමීටර් 2ක් පමණ දුරකින් මෙම ආරාමය පිහිටා ඇත.
දුරකථන අංකය

-

034-2256236
විස්තරය

-

1956 ඛේමානන්දා සිල්මාතාව විසින් ආරම්භ කරන ලද මෙම ආශ්‍රමයේ දැනට මෙහෙණින් වහන්සේලා දෙනමක් වැඩ සිටියි. දායක පවුල් 30ක පමණ දායක සභාවක් මෙම ආරාමය හා සම්බන්ධව කටයුතු කරනු ලබයි.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş