×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී ජිනරතනාරාමය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී ජිනරතනාරාමය
ආරම්භක වර්ෂය

-

1930
ලිපිනය

-

අරකාවිල, හඳපාන්ගොඩ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය කොටිගල ධම්මරතන ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 9ක් පමණ දුරකින් මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/017
දුරකථන අංකය

-

011-2759888
විස්තරය

-

ශ්‍රී ජිනරතනාරාම විහාරස්ථානය සියම් නිකායේ ජයවර්ධනපුර කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවට අයත්වේ. එක් ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩවාසය කරන මෙම විහාරස්ථානයට අයත් දායක පවුල් සංඛ්‍යාව 550කි. මෙම විහාරස්ථානයේ අනුග්‍රහයෙන් පවත්වාගෙන යනුලබන ශ්‍රී සංඝමිත්තා දහම් පාසලේ ප්‍රධානාචාර්යධූරය හොබවනු ලබන්නේ පූජ්‍ය විහාරාධිකාරී හඳපාන්ගොඩ ජිනසිරි හිමියන් විසිනි. සිසුන් 240ක් පමණ දහම් අධ්‍යාපනය ලබන මෙම දහම් පාසල 10 දෙනෙකුගෙන් යුත් ආචාර්ය මණ්ඩලයකින් සමන්විත වෙයි.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş