×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී ජයසූරිය බෞද්ධ මධ්‍යස්ථානය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී ජයසූරිය බෞද්ධ මධ්‍යස්ථානය
ආරම්භක වර්ෂය

-

2002
ලිපිනය

-

ශාන්ත පීතර ජනපදය, ඉංගිරිය
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය පෙතිගමුවේ විජිත ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය නගරයේ සිට පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් දෙකහමාරක් පමණ දුරින් පිහිටි ශාන්ත පීතර ජනපදයට පිවිසෙන මාර්ගයෙන් හැරී මීටර් 150ක් පමණ දුරකින් හමුවන වම් පසට විහිදුනු මාර්ගයේ මේ බෞද්ධ මධ්‍යස්ථානය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/014
දුරකථන අංකය

-

076-9911842
විස්තරය

-

සියම් මහා නිකායේ කෝට්ටේ කල්යාණි පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට වැඩවාසය කරන්නේ එක් ස්වාමීන් වහන්සේ නමකි. දායක පවුල් 50ක පමණ දායකත්වයක් මෙම විහාරස්ථානයට ලැබේ.

 

මෙම විහාරස්ථානයේ විහාරාධිපතීන් වහන්සේ ලෙස 1998-2002 වර්ෂ වල මිල්ලෑවේ සුමනසාර හිමි කටයුතු කර ඇත. 2000-2002 වර්ෂ වල පෙතිගමුවේ විජිත හිමි මේ විහාරස්ථානයේ විහාරාධිපති ලෙස පත්වී ඇත. මෙම බෞද්ධ මධ්‍යස්ථානය රජයේ ඉඩමක පිහිටා ඇති අතර එම ඉඩමේ ප්‍රමාණය පර්චස් 20ක භූමි භාගයක් පුරා පැතිරී පවතී.

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş