×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී ඉසිපතනාරාමය

විහාරස්ථානයේ නම

-

ශ්‍රී ඉසිපතනාරාමය
ආරම්භක වර්ෂය

-

1984
ලිපිනය

-

උඩගම්කන්ද, මඩකඩ, බෝපෙ
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය බටුගම්පොල ධම්මිස්සර ස්වාමීන් වහන්සේ (අපවත්වී ඇත)
පිහිටීම

-

ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 12ක් පමණ දුරකින් හමුවන ඉහල බෝපේ මංසන්ධියෙන් උඩගම මාර්ගයට හැරී කිලෝමීටර් 6ක් පමණ දුරින් ඇති මාර්ගයේ කිලෝමීටර් එකහමාරක් පමණ දුරකට වන්නට මෙම විහාරස්ථානය පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/005
දුරකථන අංකය

-

077-3354711
විස්තරය

-

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට වැඩ වසන්නේ එක් ස්වාමීන් වහන්සේ නමක් පමණි. දායක පවුල් 50ක පමණ දායකත්වයක් හිමි මෙම විහාරය දැනට සංවර්ධනය වෙමින් පවතී. පූජ්‍ය කඳනපිටියේ ඥානිස්සර ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ කටයුතු ඉටු කරයි.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş