ආරාමයේ නම |
- |
සිරි විවේකාරාම භික්ෂුණී සෙනසුන |
ආරම්භක වර්ෂය |
- |
1994-09-15 |
ලිපිනය |
- |
සල්උයන් කන්ද පුරාණ බෝධිය, බොරළුගොඩ, පෝරුවදණ්ඩ |
ආරාමාධිපති මෑණියන් වහන්සේ |
- |
කුංකුම ධම්මචාරී මෙහෙණින් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 3ක් දුරින් පිහිටි බොරළුගොඩ මංසන්ධියෙන් කොබ්බෑකඩුව මාවතේ මෙම ආරාමය පිහිටා ඇත. |
දුරකථන අංකය |
- |
034-2255819 / 077-9978944 |
විස්තරය |
- |
දායක පවුල් 100ක පමණ දායකත්වයක් හිමි මෙම ආරාමයේ මෙහෙණින් වහන්සේලා තුන්නමක් වැඩ වාසය කරයි. |