විහාරස්ථානයේ නම |
- |
සිරි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථාන මහා විහාරය |
ආරම්භක වර්ෂය |
- |
1994 දී |
ලිපිනය |
- |
ඉමගිර, ඉංගිරිය |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය ඉංගිරියේ විපුලසාර ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය නගරයේ සිට පාදුක්ක පාරේ කිලෝමීටර් 3ක් පමණ දුරින් මෙම විහාරස්ථානය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
බෞ.කො/වි/හා/දෙ/03/10/018 |
දුරකථන අංකය |
- |
034-2269735 |
විස්තරය |
- |
ශ්‍යාමෝපාලි වංශික ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ කළ්‍යණි සාමග්‍රි ධර්ම මහා සංඝ සභාවේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශවයට අයත් මෙම විහාරය 1994 වසරේදී ආරම්භ කරන ලදී. දැනට භික්ෂූන් වහන්සේලා 4 නමක් මෙහි වැඩවාසය කරයි. විහාරය මගින් පැවැත්වෙන ප්‍රමුඛතම උත්සව අතරේ වාර්ෂික මිහිඳු පෙරහැර සුවිශේෂී වේ. එය 1996 වසරේ සිට දැනටත් ක්‍රියාත්මකව පවතී. දායක පවුල් 2000ක් පමණ මෙම විහාරස්ථානය හා ඒකරාශීවී පවතින අතර විහාරස්ථානය හා අනුබද්ධ ශ්‍රී බෝධිරාජ දහම් පාසලේ සිසුන් 270ක් පමණ දහම් අධ්‍යාපනය ලබයි. |