ආරාමයේ නම |
- |
සිරි සුබෝධි මෙහෙණි ආරාමය |
ආරම්භක වර්ෂය |
- |
2009 |
ලිපිනය |
- |
කුරණ, කොටිගල, හඳපාන්ගොඩ |
ආරාමාධිපති මෑණියන් වහන්සේ |
- |
පිළිමතලාවේ අනූපමා මෙහෙණින් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 03ක් පමණ දුරින් හමුවන කුරණ හංදියෙන් හැරී මීටර් 350ක් පමණ දුරින් හමුවන මාර්ගයෙන් දකුණු පසට ඇති මගෙහි මෙම ආරාමය පිහිටා ඇත. |
දුරකථන අංකය |
- |
|
විස්තරය |
- |
2009 වසරේදී ආරම්භ වූ ශ්රී සුබෝධි මෙහෙණි ආරාමයේ දැනට සිල්මෑණිවරුන් තුන් නමක් වැඩ වාසය කරති. දායක පවුල් 66ක පමණ දායකත්වයක් මෙම මෙහෙණි ආරාමය සඳහා හිමිවේ. |