විහාරස්ථානයේ නම |
- |
සිරි පියරතනාරාමය |
ආරම්භක වර්ෂය |
- |
2010 |
ලිපිනය |
- |
ගිරංචිකන්ද, හඳපාන්ගොඩ |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය අරකාවිල සාගර ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 7ක් දුරින් ඇති පුවක්ගස් හංදිය මාර්ගයේ කිලෝමීටර් 3ක් දුරකින් ගිරංචි කන්ද මාර්ගයේ මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
|
දුරකථන අංකය |
- |
071-8441605 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයට අයත් මෙම විහාරයේ දැනට ස්වාමීන් වහන්සේලා එක් නමක් වැඩ වාසය කරයි. 50ක් පමණ දායක පවුල් සංඛ්‍යාවකින් යුත් මෙම විහාරස්ථානය අනුබද්ධිත සිරි විපුලසාර දහම් පාසලෙහි ප්‍රධානාචාර්යධූරය අරකාවිල සාගර හිමි දරනු ලබයි. 13 දෙනෙකුගෙන් යුත් ගුරු මණ්ඩලයක් විසින් සිසුන් 100 දෙනෙක් සඳහා දහම් අධ්‍යාපනය ලබා දෙයි. |