×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සෞම්‍යපුරම් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල

කෝවිලේ නම

-

සෞම්‍යපුරම් ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල
ආරම්භක වර්ෂය

-

2001 දී
ලිපිනය

-

සෞම්‍යපුර, වගවත්ත
කෝවිල භාර පූජකතුමා

-

දැනට කෝවිල් කමිටුව මගින් පාලනය කෙරේ. සභාපති-මුත්තයියා ජෙගන්
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ පෝරුවදණ්ඩ මංසන්දියෙන් මානාන මාර්ගයේ කිලෝමීටර් 1.5ක් පමණ දුරින් සෞම්‍යපුර මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ දුරකට වන්නට මෙම කෝවිල පිහිටා ඇත.
දුරකථන අංකය

-

077-3217398
විස්තරය

-

ප්‍රථමයෙන් මෙම කෝවිල පර්ත් වතුයායේ පිහිටි අතර 2001 වර්ෂයේදී වර්තමානයේ පවතින ස්ථානයට රැගෙන එන ලදී.

 

TOP