×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

සමාධි ධම්ම නිකේතනය

විහාරස්ථානයේ නම

-

සමාධි ධම්ම නිකේතනය
ආරම්භක වර්ෂය

-

2008
ලිපිනය

-

නම්බපාන, ඉංගිරිය
විහාරාධිපති නාහිමි

-

පූජ්‍ය කුරුවිට පියනන්ද ස්වාමීන් වහන්සේ
පිහිටීම

-

ඉංගිරිය-රත්නපුර මාර්ගයේ කිලෝමීටර් 3ක් දුරින් නම්බපාන ග්‍රාමයේ පිහිටා ඇත.
ලියාපදිංචි අංකය

-

බෞ.කො/වි/හා/දෙ/03/10/33
දුරකථන අංකය

-

071-4466033
විස්තරය

-

අමරපුර නිකායට අයත් මෙම විහාරස්ථානයේ දැනට ස්වාමීන් වහන්සේලා 3න් නමක් වැඩ වාසය කරයි.  300ක් පමණ දායක පවුල් සංඛ්‍යාවක් ඇති මෙම විහාරස්ථානයට අනුබද්ධ ශ්‍රී සුචරිතෝදය දහම් පාසලේ ප්‍රධානාචාර්යධූරය දරනු ලබන්නේ පූජ්‍ය කුරුවිට පියනන්ද හිමියන්ය. 12 දෙනෙකුගෙන් සමන්විත ඇදුරු මඩුල්ලක් සිසුන් 180 දෙනෙක් සඳහා දහම් අධ්‍යාපනය මෙමගින් ලබා දෙයි.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş