×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

රයිගම්වත්ත පහළ කොටස ශ්‍රී පත්තිනි කෝවිල

කෝවිලේ නම

-

රයිගම්වත්ත පහළ කොටස ශ්‍රී පත්තිනි කෝවිල
ආරම්භක වර්ෂය

-

වසර 100ක් පමණ පැරණි වේ
ලිපිනය

-

රයිගම්වත්ත පහළ කොටස, ඉංගිරිය
කෝවිල භාර පූජකතුමා

-

ගණපති ඊස්වර රාම කුරුක්කල්තුමා
පිහිටීම

-

ඉංගිරිය සිට පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් දෙකක් පමණ ගිය විට මෙම කෝවිල හමුවේ.
දුරකථන අංකය

-

077-9583364
විස්තරය

-

වසර 100ක් පමණ ඉතිහාසයකට උරුමකම් ඇති මෙම කෝවිලෙහි වර්තමානයේ භාරකාරීත්වය දරන්නේ ගණපති ඊස්වර රාම කුරුක්කල්තුමා වේ. ප්‍රදේශයේ හින්දු භක්තික පවුල් 380ක් පමණ දායකත්වය සපයන මෙම කෝවිල ආශ්‍රිතව විග්නේෂ්වරී අරනෙරි දහම් පාසල පවත්වාගෙන යනු ලබන අතර මෙහි සිසුන් 75 දෙනෙකු පමණ අධ්‍යාපනය ලබන අතර ගුරුභවතුන් 5 දෙනෙකුගෙන් මෙය සමන්විත වේ.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş