×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - පර්ත්වත්ත

කෝවිලේ නම

-

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - පර්ත්වත්ත
ආරම්භක වර්ෂය

-

වසර 100කට අධික වේ
ලිපිනය

-

පර්ත්වත්ත, පෝරුවදණ්ඩ
කෝවිල භාර පූජකතුමා

-

ශිව ශ්‍රී ශිවසුදර්ශන් කුරුක්කල්තුමා
පිහිටීම

-

ඉංගිරිය නගරයේ සිට කිලෝමීටර් 05ක් පමණ ගිය පසුව හමුවන වගවත්ත හංදියෙන් හැරී කිලෝමීටර් 02ක් පමණ ගිය පසුව හමුවන ගණපති මාවතෙන් හැරීගියවිට හමුවේ.
දුරකථන අංකය

-

071-5300029
විස්තරය

-

අක්කර භාගයක් පමණ භූමි භාගයක් පුරා පැතිරී පවතින මෙම කෝවිල් බිම පර්ත් වත්තේ දැනට ඇති ප්‍රධානතම කෝවිලයි. මෙයට පළමු වරට ස්වාමිතුමෙකු සම්බන්ධ වන්නේ 1998 වසරේදීය. දායක පවුල් 180ක් පමණ කෝවිල හා සම්බන්ධව කටයුතු කරනු ලබන අතර මෙම කෝවිල ආශ්‍රිතව පවත්වාගෙන යනු ලබන ශිව ශක්ති අරනරි දහම් පාසල හින්දු දරුවන් සඳහා දහම් අධ්‍යාපනය ලබාදෙනු ලබන්නේ පාක්කියනාදන් අබීර් මහතාය.

 

TOP