×

HOW TO CONTRIBUTE

1 Arrange Your Information
2 Categorize as Article, Photo, News
3 Send it to Us

If you still have problems, please let us know, by sending an email to admin@ingiriyacity.lk. Thank you!

HOURS

Mon-Fri 9:00AM - 6:00PM

FORGOT YOUR DETAILS?

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - ඉංගිරියවත්ත

කෝවිලේ නම

-

ශ්‍රී මුත්තුමාරි අම්මාන් කෝවිල - ඉංගිරියවත්ත
ආරම්භක වර්ෂය

-

වසර 125ත් - 150ත් අතර පැරණි පූජනීය ස්ථානයකි
ලිපිනය

-

ඉංගිරියවත්ත, ඉංගිරිය
කෝවිල භාර පූජකතුමා

-

ශිව ශ්‍රී සුන්දරේශන් කුරුක්කල්තුමා
පිහිටීම

-

ඉංගිරිය-හොරණ මාර්ගයේ මීටර් 500ක් පමණ දුරින් ඇති ප්‍රාදේශීය ලේකම් කාර්යාල මාර්ගයේ මීටර් 300ක් පමණ දුරින් පිහිටා ඇත.
දුරකථන අංකය

-

077-0742431
විස්තරය

-

දැනට වසර 125ක් - 150ක් පමණ දිගු ඉතිහාසයකට උරුමකම් කියන මෙම පූජනීය ස්ථානයේ අංග සම්පූර්ණ කෝවිලක් බවට පත්වන්නේ වර්ෂ 2008 සිටය. ප්‍රථමයෙන් මෙම කෝවිලෙහි කටයුතු පවත්වාගෙන ගොස් තිබුනේ ගමේම පූසාරිවරුන් වන අතර කුමාර් ශර්මා සාමිතුමාද, එල්.සුන්දර සාමිතුමා, ඉක්බිතිව වර්තමානයේ ශිව ශ්‍රී සුන්දර රාජන් කුරුක්කල්තුමා යටතේ මෙම කෝවිල පවතී.

 

TOP lotobet güncel giriş - betper yeni giriş - gorabet giriş