විහාරස්ථානයේ නම |
- |
අභිනවාරාමය |
ආරම්භක වර්ෂය |
- |
1989 |
ලිපිනය |
- |
ශාන්ත පීතර ජනපදය, ඉංගිරිය |
විහාරාධිපති නාහිමි |
- |
පූජ්‍ය ඉංගිරියේ විපුලසාර ස්වාමීන් වහන්සේ |
පිහිටීම |
- |
ඉංගිරිය-පාදුක්ක මාර්ගයේ කිලෝමීටර් 3.5ක් දුරින් ශාන්ත පීතර ජනපද මාවතේ කිලෝමීටර් 1.5ක් පමණ දුරකින් මෙම විහාරය පිහිටා ඇත. |
ලියාපදිංචි අංකය |
- |
|
දුරකථන අංකය |
- |
034-2269735 |
විස්තරය |
- |
සියම් මහා නිකායේ ගල්ගොඩ ශ්‍රී මහා විහාර පාර්ශවයට අයත් මෙම විහාරස්ථානයේ දැනට ස්වාමීන් වහන්සේලා එක් නමක් වැඩ වාසය කරයි. 75ක් පමණ දායක පවුල් වල දායකත්වය හිමි මෙම විහාරයට අනුබද්ධ ශ්‍රී මිහිඳු දහම් පාසලේ ප්‍රධානාචාර්යධූරය පූජ්‍ය කලුගල ඉන්ද්‍රසිරි හිමියන් දරනු ලබයි. 6 දෙනෙකුගෙන් යුත් ඇදුරු මඩුල්ලක් විසින් සිසුන් 75 දෙනෙකු සඳහා දහම් අධ්‍යාපනය ලබාදෙයි. |