රයිගම් රාජධාණියේ ඉතිහාසය
Thursday, 01 August 2019
රයිගම් කෝරළයට පත්තු හයක් අයත්ය. උඩුගහ පත්තුව, කුඹුක පත්තුව, අධිකාරී පත්තුව, තල්පිටි බද්ද පත්තුව, මුංවත්තේ බාගේ පත්තුව හා පානදුර තොටමුණ පත්තුව ලෙසින්ය.
- Published in Ingiriya History
No Comments
රයිගම් උඩුගහ පත්තුව
Saturday, 06 July 2019
අතීත සිංහලේ දේශය පරිපාලන අතින් පලාත් හතරකට බෙදී පැවතිනි. ඒ රුහුණු, මායා, පිහිටි, මළය ලෙසිනි. මායා රටට අයත් කෝරළ අතර රයිගම් කෝරළය ප්රමුඛ තැනක් ගනී.
- Published in Ingiriya History
ඉංගිරිය ජනඝෝෂා නඩුව 1993
Saturday, 06 July 2019
ඉංගිරිය නාමය ඉතිහාසයේදී ශ්රී ලංකා නීති පොතට ඇතුලත්වූ සිද්ධියකි 1993 භාෂණ ප්රකාශන නිදහස හා ජනඝෝශා නඩුව.
- Published in Ingiriya History
ඉංගිරියේ කළු අප්පු 1812
Saturday, 06 July 2019
1812 වසරේ පෙබරවාරි 10 වැනිදා දින ලංකා ඉතිහාසයේ එල්ලූම් ගහට ගිය පළමුවැන්නා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නේ ඉංගිරියේ කළුඅප්පුය.
- Published in Ingiriya History