පල්ලියේ නම |
- |
ඉංගිරිය ක්‍රිස්තු දේවස්ථානය |
ආරම්භක වර්ෂය |
- |
1922 දී |
ලිපිනය |
- |
ඉංගිරිය |
පල්ලිය භාර පූජකතුමා |
- |
ජෙවමිණි ඩඩ්ලි පියතුමා |
පිහිටීම |
- |
ඉංගිරිය-හොරණ මාර්ගයේ කිලෝමීටර් 1ක් පමණ ගියකල එල්ස්මෝර් නම් පෙදෙසෙහි මෙම දේවස්ථානය පිහිටා ඇත. |
දුරකථන අංකය |
- |
034-2269139 |
විස්තරය |
- |
කොළඹ රදගුරු යටතේ පාලනය වන ලංකා සභාවට අයත් මෙම පල්ලිය ගාල්ල අනුනායක පළාතට අයත්වේ. 1922දී සොයිසා මහතා විසින් මෙම පල්ලිය ආරම්භ කරන ලදී. (ඉංගිරිය රෝහල සහ ගාමිණී විද්‍යාලයද ආරම්භ කරන ලද්දේ මොහු විසිනි) මෙම දේවස්ථානයට අනුබද්ධව පවත්වාගෙන ජෙවමිණි ඩඩ්ලි පියතුමාගේ ප්රධානාචාර්යධූරයෙන් යුත් යහපත් එඬේරාගේ දහම් පාසලෙහි සිසුන් 100කට ආසන්න පිරිසක් කිතු දහම පිළිබඳ අධ්‍යයනය කරනු ලබයි. |